මෑතක සිට ඉරාකයේ තැන් තැන්වල බෝම්බ පිපිරීම් වැඩි වී තිබේ.
පෙරේදා ස්‌ථාන 5 ක සිදු වූ පිපිරීම්වලින් සිවිල් වැසියන් 36 දෙනෙක් මරණයට පත් වූ අතර සියයකට අධික පිරිසක් තුවාල ලැබූහ.
මෙම පිපිරීම් සිදු වූයේ දක්‍ෂිණ ඉරාකයේ සියා නිකායික මුස්‌ලිම්වරුන් බහුතරයක් පදිංචි ප්‍රදේශවලය.
ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් ඉරාකය ආක්‍රමණය කර සිදු කළ විනාශයෙන් පසු හා ජනාධිපති සදාම් හුසේන් මරා දැමීමෙන් පසු කලින් යටපත් වී තිබූ සියා - හුස්‌නි මුස්‌ලිම් ගැටුම් උත්සන්න වී තිබෙන බව වාර්තා වේ.
ඉරාකයේ එක දිගට බෝම්බ පුපුරයි
http://www.divaina.com/2013/05/06/forign06.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!