Pages - Menu

Pages

Pages

Tuesday, June 11, 2013

ප්‍රභා සමඟ ගිවිසුම් ගැසූ හකීම් 13 ට එරෙහිව බෙදුම්වාදයට පක්ෂව...

දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ කරුණු දෙකක්‌ සංශෝධනය කිරීමට ආණ්‌ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය තීරණය කළ බව එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌ "දිවයින"ට පැවසීය.

පළාත් සභා බලතල කප්පාදු කිරීමෙන් සුළු ජන කොටස්‌වල බලාපොරොත්තු හා විශ්වාසය බිඳවැටෙන බැවින් එහි ඇති අහිතකර තත්ත්වය පිළිබඳව දේශපාලන පක්‍ෂ දැනුවත් කරන බවද හෙතෙම කීය.

පක්‍ෂයේ නියෝජිත පිරිසක්‌ අද සහ හෙට දින දෙක ඇතුළත මෙම සාකච්ඡා සිදු කරන බවත් අවසානයේදී එළැඹෙන බ්‍රහස්‌පතින්දා මේ පිළිබඳව ඇමැති මණ්‌ඩලය දැනුවත් කිරීමට පක්‍ෂය තීරණයකට එළැඹ ඇති බවත් හෙතෙම කියා සිටියේය.

කරුණු දෙකක්‌ සංශෝධනයට මු.කො. සාකච්ඡා - රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/06/11/news07.html

1 comment:

  1. why these maggots using minorities because they remain minorities...if they think like sri lankans there would be no problems..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!