Pages - Menu

Pages

Pages

Sunday, June 2, 2013

ශ‍්‍රී ලංකා මුහුදේ චීන නාවික හමුදාව, එය ඉන්දියාවට තර්ජනයක් - වයිකෝ

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ චීන නාවික හමුදාවට අයත් යාත්‍රා සහ පුද්ගලයින් සිටින බවත් එය ඉන්දියාවේ ස්වෛරීභාවයට ගැටලුවක් බවත් පවසමින් තමිල්නාඩු දේශපාලන පක්ෂ නායක වී. ගෝපාලස්වාමි හෙවත් වයිකෝ විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙත ලිපියක් යොමුකර ඇත.

කච්චතිව් දූපත ආශ්‍රිතව ඇති ශ්‍රී ලංකා නාවික යාත්‍රා එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු බවද අදාළ ලිපිය යොමුකරමින් වයිකෝ වැඩිදුරටත් පෙන්වා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කියා සිටී.

June 2, 2013 at 8:44 am | lanka C news

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!