පළාත් සභාවලට පොලිස් බලතල ලබා නොදීම ගැන ශ්‍රී ලංකා රජය කීපවතාවක්‌ම ඉන්දිය රජයට දැනුම් දී ඇතත් මෙතෙක් ඊට නිසි ප්‍රතිචාරයක් දීමට ඉන්දීය රජය ක්‍රියාකර නැත.
ශ්‍රී ලංකා රජයේ මෙම තීරණය ඉන්දීය නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවේදී දැනුම්දුන් බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු පසුගිය කාලයේ කීප විටක්‌ම නවදිල්ලියට ගොස් පැවැත්වූ සාකච්ඡාවලදී මේ බව දැනුම් දී ඇත.
කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන
http://www.divaina.com/2013/06/21/news06.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!