Pages - Menu

Pages

Pages

Sunday, June 2, 2013

ගෝඝාතන පනත පාර්ලිමේන්තුවට

ගෝඝාතන පනත යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජාතික හෙළ උරුමය තීරණය කර ඇත.

ගව ඝාතකනයට විරෝධය පා ගිනිතබා ගනිමින් අපවත් වූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ට කරන ගරු කිරීමක් ලෙස සහ ගව ඝාතනයට එරෙහි ජනතාවගේ දැඩි ඉල්ලීම පරිදි අදාල කෙටුම්පත යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත වර්ණසිංහ මහතා සඳහන් කරයි.

June 2, 2013 at 11:18 am | lanka C news

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!