බැලුම්මහර නැදුන්ගමුව පාරේ සපුමල්උයන පාර අභියස නිලුපුලී බණ්‌ඩාර මහත්මියගේ දායකත්වයෙන් සමාධි පිළිමය සහිත බුදුකුටියක් නිමවා ඇත.
ශ්‍රී දළදා මාලිගාවේ සදාතුක කරඬුව රැගෙන යන නැදුන්ගමුවේ හස්‌තිරාජයා මෙම බුදුකුටිය අසලින් ගමන්කරද්දී සමාධි පිළිමවහන්සේට නමස්‌කාර කොට මොහොතක් රැඳුනු අවස්‌ථාව ඡායාරූපයේ දැක්‌වේ.
මිරිස්‌වත්ත - ලාල් ප්‍රේමතුංග
http://www.divaina.com/2013/06/08/provin07.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!