ඉස්‌ලාමීය අන්තවාදීන්ට 'උලමා' සභාව මගින් සිදුකර ගැනීමට නොහැකි වූ දෙය 'ශුරා' සභාව නමින් අලුත් මුහුණුවරකින් සංවිධානයක් ගොඩනගාගෙන ඉටුකර ගැනීමට කටයුතු කරමින් සිටිනවා යෑයි බොදු බලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ප්‍රකාශ කළහ.
මේ සඳහා මුස්‌ලිම් මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් අප්‍රේල් මස 19 වැනිදා රිල්වානියාස් අරාබි විදුහල, අබු බුරෛරාන් අරාබි විදුහල හා මර්කස් ස්‌කාතතුල් ඉස්‌ලාමියා පදනම වශයෙන් මුස්‌ලිම් සංස්‌ථා තුනක් ඇති කිරීමට පෞද්ගලික පනත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි ද සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඥනසාර හිමියෝ පැවසූහ.
මෙම පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර රටේ ෂරියා නීතිය ස්‌ථාපිත කිරීමට උත්සාහ දැරීමට එරෙහිව පාර්ලිමේන්තුවේ පක්‍ෂ විපක්‍ෂ සියලු මන්ත්‍රීවරුන් විරුද්ධව ඡන්දය ලබාදී එය පරාජය කළ යුතු බව ද ඒ හිමියෝ අවධාරණය කර සිටියහ.
චමින්ද සිල්වා
http://www.divaina.com/2013/06/07/news32.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!