Pages - Menu

Pages

Pages

Tuesday, June 4, 2013

ඉන්දියාවෙන් නුවරඑළියට සීතා කෝවිලක්‌

රුපියල් දස කෝටියක්‌ වැයකර නුවරඑළිය දිව්රුම්පොළ ප්‍රදේශයේ සීතා කෝවිල ඉදිකිරීම සඳහා ඉන්දීය මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්ත රජය සැළසුම් කර ඇත.

මෙය ඓතිහාසික රාමායනය කතාවස්‌තුවට ජීවියදීමක්‌ වේ. මේ කෝවිල ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය අවසර දී ඇත. 

ඉන්දියාවේ සාංචි විහාරය වෙත ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැමිණි අවස්‌ථාවේ මධ්‍ය ප්‍රදේශ මහ ඇමැති ෂිවිරාඡ් සිං විසින් සීතා කෝවිල ඉදිකිරීමට යෝජනාව ඉදිරිපත් කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/06/04/news12.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!