Pages - Menu

Pages

Pages

Saturday, June 8, 2013

දිස්ත‍්‍රික් පදනමින් බලය බෙදිය යුතුයි

දිස්ත‍්‍රික් පදනම් කොටගත් බලය බෙදීමක් සුදුසු යැයි මහජන එක්සත් පෙරමුණ තීරණය කර ඇත.

එම පක්‍ෂ නායක නායක දිනේෂ ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති එම පක්ෂ පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ගේ හමුවකදී එම තීරණයට එළැඹ තිබේ.

සෑම ජාතියක,  ආගමක, භාෂාවක අනන්‍යතාව ආරක්ෂා කිරීමටත් රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමටත් දිස්ත‍්‍රික් පදනම් කොට ගත් බලය බෙදීමක් සිදු කළ යුතු බවට මහජන එක්සත් පෙරමුණ තීරණය කොට තිබේ.

June 8, 2013 at 9:13 am | lanka C news

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!