Pages - Menu

Pages

Pages

Sunday, June 9, 2013

උතුර සහ නැගෙනහිර එක් කරනවා නම් සාකච්චාවලට එනවා – TNA

උතුර සහ නැගෙනහිර පළාත් දෙක එක්කාබද්ද කිරීමේ පදනම මත තම පක්‍ෂ රජය සමඟ සාකච්චා කිරීමෙ සූදානම් යයි දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

කරයිච්චි ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ පැවති පැවති තමිල් අරසු කච්චි පක්‍ෂයේ රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව කියා ඇත.

තමන් මෙතෙක් රජය සමඟ උතුරේ දේශපාලන විසඳුම ගැන නිල සාකච්චාවකට නොගියත් සාකච්චා සඳහා සහභාගී වන්නේ නම් එම සාකච්චා සිදුවන්නේ උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ද කිරීමේ එකඟතාවයට යටත්ව පමණක් බවද ඒ මහතා එහිදී අවධාරණය කලේය.

June 8, 2013 at 1:25 pm | lanka C news

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!