Pages - Menu

Pages

Pages

Monday, July 29, 2013

සුන්නි-ෂියා ගැටුම් - ඉරාක අගනුවර කාර් බෝම්බ 12ක් පිපිරේ - 44ක් මරුට

ඉරාකයේ බැග්ඩෑග් අගනුවර සිදු වූ බෝම්ම ප‍්‍රහාර කිහිපයකින් 44 දෙනෙකු මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර මෙම සංඛ්‍ය වෙනස් විය හැකි යයිද ඉරාක මධ්‍ය වාර්තාවල දැක්වේ.

ප‍්‍රහාරයේදී කාර් බෝම්බ 12ක් එකවර පිපිරී ගොස් ඇති අතර කවුරුන් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කරන ලද්දක්දැයි සොයා පොලිස් පරීක්‍ෂන ක‍්‍රියාත්මකය. ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරමින් මෙම ප‍්‍රහාර සැලසුම් කර ඇත.

July 29, 2013 at 1:45 pm | lanka C news

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!