Pages - Menu

Pages

Pages

Friday, July 26, 2013

13 ගැන ඉන්දියාවේ මතය වෙනස්‌ වී නෑ - ඉන්දීය අගමැති ජයලලිතාට සංදේශයකින් දන්වයි

13 වැනි සංශෝධනය සම්බන්ධව ඉන්දීය රජයේ ස්‌ථාවරය එලෙසම පවතින බවත් එය වෙනස්‌වී නැති බවත් ඉන්දීය අගමැති මන්මෝහන් සිං තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා වෙත සංදේශයක්‌ යවමින් දැනුම් දී ඇත.

මේ බව තමිල්නාඩු මාධ්‍ය ඊයේ (25 දා) හෙළි කර තිබේ. බලය විමධ්‍යගත කිරීමේ ශ්‍රී ලාංකික ක්‍රියාදාමය එලෙස පවතින බවද මන්මෝහන් සිං සිය ලිපියෙන් දන්වා ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/07/26/news08.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!