Pages - Menu

Pages

Pages

Tuesday, July 30, 2013

රාමසාන් සමයේ සුරා සල් වැසීම නිසා 'හරාම්' හොර සුරා බිව් පාකිස්‌තානයේ 18 ක්‌ සුරා විෂ වී මරුට

විෂ සහිත අරක්‌කු පානය කිරීම නිසා පකිස්‌තාන වැසියන් 18 දෙනකු මරණයට පත් වී ඇත. 

උපන් දින සාදයකදී හා තවත් උත්සවයකදී මෙම අරක්‌කු පානය කළ පුද්ගලයන් 18 දෙනෙක්‌ මරුමුවට පත් වී ඇත.

මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ µයිසලාබාද් නගරයේදීය.

රාමසාන් කාලයේ රට බීම හල් වසා ඇති බැවින් බොහෝ දෙනා නීති විරෝධී ලෙස නිෂ්පාදනය කළ අරක්‌කු මිලදී ගැනීමට පෙළඹෙයි.

පකිස්‌තානයේ සම්ප්‍රදායිකව නිෂ්පාදනය කරන සුරා වර්ග කුප්පි හා තාරා යනුවෙන් හැඳින්වේ.

http://www.divaina.com/2013/07/30/forign02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!