තලෙබාන් සාමාජිකයන් වයඹදිග පාකිස්‌තානයේ බන්ධනාගාරයකට පහරදී සිරකරුවන් 240 ක් මුදාගෙන ඇත.
දෙරා ස්‌මයිල් ඛාන් නගරයේ බන්ධනාගාරයක් මෙලෙස ප්‍රහාරයට ලක්‌වී ඇත.
පොලිස් නිල ඇඳුමින් සැරසුණු තලෙබාන් සටන්කාමීන් 70 දෙනෙක් මෙම ප්‍රහාරයට සම්බන්ධවී සිටි බව මාධ්‍ය වාර්තා කීය.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙක් මියගොස් ඇති අතර එයින් හයදෙනෙක්a පොලිස් නිලධාරීහු වෙති.
පළාගිය පිරිස අතර දරුණු ගණයේ ත්‍රස්‌ත සාමාජිකයින් 30 දෙනෙකු සිටින බව එරට රජය කියයි.
http://www.divaina.com/2013/07/31/forign01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!