ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයේ මාඕ බෙදුම්වාදීහු ජහර්ඛාන්ද් මාර්ගයේදී ප්‍රකට පොලිස් අධිකාරිවයරකු හා ඔහු සමග ගමන් කළ පොලිස් නිලධාරීන් 5 දෙනෙක් වෙඩි තබා මරාදමා ඇත.
කැළෑවේ සැඟවී සිටි මාඕ බෙදුම්වාදීන් මෙම පිරිස ගමන් කළ ජීප්රියට වෙඩි තබා තිබේ.
දුම්කා ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු ආපසු එන අවස්‌ථාවේදී මෙය සිදුවී තිබේ.
http://www.divaina.com/2013/07/04/forign04.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!