Pages - Menu

Pages

Pages

Tuesday, July 23, 2013

හොර ජාවාරම්කරුවන් බුද්ධගයාවේ පැරණි බුදු පිළිම ඉවත් කර ව්‍යාජ බුදු පිළිම තැන්පත් කරලා - ටයිම්ස්‌ ඔප් ඉන්දියා

බුද්ධගයාවේ වැදගත් ස්‌ථාන ආරක්‍ෂා කිරීමට බුද්ධගයා පාලක මණ්‌ඩලය නිසි පියවර ගෙන නැතැයි ඉන්දීය ජාතික විමර්ශන එජන්සිය කළ විමර්ශනවලින් හෙලි වී ඇත.

පසුගිය කාලය තුළ හොර ජාවාරම්කරුවන් විසින් බුද්ධගයා පරීශ්‍රයේ තිබූ බුදු පිළිම ඉවත් කර ව්‍යාජ බුදු පිළිම තැන්පත් කර ඇතැයිද අනාවරණය වී තිබේ.

බුද්ධගයාවේ පාලක මණ්‌ඩලයේ සිටි ගයින් ජැගම්ද අතුරුදහන් වී ඇතැයි ටයිම්ස්‌ ඔµa ඉන්ඩියා පුවත් පත කියා සිටී.

මේ අතර බුද්ධගයා බෝම්බ පිපිරීමට සම්බන්ධව සැකකරුවන් කිසිවෙක්‌ මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නැත.

http://www.divaina.com/2013/07/23/forign01.html

2 comments:

  1. ධර්මය බිහි වු රටෙ මෙවනි දෙවල් සිදුවන්නෙ මන්ද? නිති රීති අඩු නිසාද?

    ReplyDelete
  2. බුදු දහම පිළිගන්නා කෙනෙක් ඔය විදිහට කරන්නෙ නෑ කියලයි මමනම් හිතන්නෙ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!