Pages - Menu

Pages

Pages

Monday, July 22, 2013

මුස්‌ලිම් අගමික නායකයන්ගේ තීරණයක්‌ - පිරිමි ඥතියකු නොමැතිව කාන්තාවන් සාප්පු සවාරි පකිස්‌තානයේ තහනම්

පිරිමි ඥතියෙක්‌ නොමැතිව කාන්තාවන්ට භාණ්‌ඩ මිලදී ගැනීම සඳහා නිවසින් පිටව යැම වයඹ දිග පකිස්‌තානයේ තහනම් කර ඇත. මුස්‌ලිම් අගමික නායකයන් මෙම තීරණය ගෙන ඇත්තේ වයඹ දිග පකිස්‌තානයේ කරාත් දිස්‌ත්‍රික්‌කයේදීය.

පිරිමි ඥතියකු නොමැතිව තනිවම වෙළෙඳ පොළට යන කාන්තාවන් අල්ලා පොලිසියට භාරදෙන බව ඉස්‌ලාම් පූජක මවුලානා මිසාකීම් පවසා ඇත.

මෙම මුස්‌ලිම්වරුන්ගේ උපවාස මාසය වෙනුවෙන් පැනවූ විශේෂ නියෝගයකි.

කවරක්‌ නමුත් මෙම තහනම නිසා තමන්ගේ වෙළෙ¹ම්වලට පාඩු සිදුවන බව ව්‍යාපාරිකයෝ පවසා ඇත.

http://www.divaina.com/2013/07/22/forign03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!