Pages - Menu

Pages

Pages

Sunday, July 28, 2013

කෝටිපති හොර මුසලු ව්‍යාපාරිකයන් තිදෙනෙක් පවත්වාගෙන ගිය කොළඹ ලොකුම ගව ඝාතකාගාරය වටලයි

කොළඹ නගරයේ පවත්වාගෙන ගිය විශාලතම නීති විරෝධී සත්ව ඝාතකාගාරය කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ පස්වරුවේ වටලා එහි ඝාතනය සඳහා සූදානම් කර තිබූ ගැබ්බර එළදෙනුන්, එළැවන්, බැටළුවන් ඇතුළු තුන්සියයකට අධික සතුන්ගේ ජීවිත බේරාගෙන ඇත.

දුර බැහැර ප‍්‍රදේශවල සිට ගෙනා මෙම සතුන් ඝාතනය කරන තෙක් ඉතා හිංසාකාරී ලෙස ගාල්කර තිබී ඇත.

ග‍්‍රෑන්ඞ්පාස් වැල්ලම්පිිටිය පාරේ රහසිගත ස්ථානයක මෙම සත්ව ඝාතකාගාරය පවත්වාගෙන ගොස් ඇත්තේ කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයන් තිදෙනෙක් විසිනි.

සත්ව ගොවිපලක් පවත්වාගෙන යන මුවාවෙන් දීර්ඝ කාලයක සිට මොවුන් මෙම සත්ව ඝාතකාඝාරය පවත්වාගෙන ගොස් ඇත.

වැටලීමේදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට කියමිතය.

July 26, 2013 at 9:08 am | lanka C news
http://lankacnews.com/sinhala/news/98106/

1 comment:

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!