ඉන්දියාවේ බුද්ධගයාවේ මහා බෝධි පරිශ‍්‍රය තුළ අද (07) අළුයම 5.40 ට පමණ පිපිරීම් හතරක් සිදු වී තිබේ. පරිශ‍්‍රයෙන් පිටත නගරයේ තැනින් තැන තවත් පිපුරුම් තුනක් සිදුවී තිබෙන බව පොලිසිය කියයි. මෙම පිපිරුම්වලින් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේ දෙනමක් සහ තවත් සිවිල් වැසියෙක් රොහල්ගත කර තිබේ.
ඉන්දියාවේ ශ‍්‍රි ලංකා මහ කොමසාරිස්වරයා පවසන්නේ මෙම පිපිරුම්වලින් කිසිදු ශ‍්‍රී ලාංකිකයකුයට අනතුරක් සිදු වී නැති බවයි.
2013 ජූලි 07 08:55 a.m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=13360:2013-07-07-03-29-57&catid=34:news&Itemid=62

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!