බුද්ධගයාවට පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළාදකිමින් දිගාමඩුලු බොදු හඬ සංවිධානය අද (19) අම්පාර ඔරලෝසුව කණුව ඉදිරිපිටදී සාමකාමි විරෝධතාවයක නිරත විය. අම්පාර මණ්ඩල විහාරස්ථානය ඉදිරිපිට සිට පා ගමනින් වැඩම කළ භික්ෂුන් වහන්සේ, නගරයේ පිහිටි ඔරලෝසු කණුව අසලට විත් බිම වාඩි වී එම ප්‍රහාරයට මෙලෙස විරෝධය පෑහ. ගිහි ජනතාව ද ඊට එක්ව සිටියහ. මේ එහි දසුනකි.
http://sinhala.adaderana.lk/news.php?mode=head&nid=2473

http://sinhala.adaderana.lk/news.php?mode=head&nid=2473
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!