Pages - Menu

Pages

Pages

Monday, July 8, 2013

'ශ්‍රී ලාංකික භික්‌ෂූන්ට හානියක්‌ නෑ' - දොඩම්ගොඩ රේවත හිමි

බුද්ධගයා බෝම්බ පිපිරීම ගැන නිවේදනයක්‌ නිකුත් කරන ඉන්දීය මහාබෝධි සමාගමේ මහ ලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත හිමියන් ප්‍රකාශ කරන්නේ මේ ප්‍රහාරයෙන් ලාංකික භික්‌ෂූන් කිසිවෙකුට හානියක්‌ සිදුවී නොමැති බවයි.

මේ හේතුවෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටද කිසිදු හානියක්‌ සිදුවී නොමැති බවත් උන්වහන්සේ නිවේදනය කරයි.

http://www.divaina.com/2013/07/08/news33.html

සබැඳි ලිපි
[

මහාබෝධි බෝම්බ ප්‍රහාරයට ආගම්වාදී හෝ බෙදුම්වාදී පිරිසක්‌ සම්බන්ධයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3798.htmlබුද්ධගයා පූජා භූමියට එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරය හෙළා දකිති
http://denethharinna.blogspot.com/2013/07/blog-post_3386.html
ඉන්දියාවේ ආරක්ෂක තත්ත්වය නිරුවත් කරමින් බුද්ධගයාවට ත්‍රස්‌ත ප්‍රහාර මාලාවක්...http://denethharinna.blogspot.com/2013/07/blog-post_4379.htmlමහබෝධි ප්‍රහාරය ගැන හෝඩුවාවක් ලැබෙයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_5607.htmlබුද්ධගයා පරිශ‍්‍රයේ සහ නගරයේ පිපුරුම්http://denethharinna.blogspot.com/2013/07/blog-post_3267.html
]

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!