Pages - Menu

Pages

Pages

Tuesday, July 16, 2013

දළදා මාලිගාවේ හඳුන් කුටියට රිදී දොරක් ඇරේ

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දන්තධාතූන් වහන්සේ වැඩ සිටින කුටියට ඇතුළුවන ගෙපල බරාදයේ, හඳුන් කුටියට ඇතුළු වන දක්ෂිණ දොරටුව විවෘත කිරීම අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමිපාණන් ඇතුළු එහි කාරක සංඝ සභාවේ නායක හිමිවරුන්ගේ අනුශාසනා පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

එම දක්ෂිණ දොරටුව රිදී කිලෝ හතලිහක් උපයෝගී කරගනිමින්, ඉතා සියුම් කැටයම් යොදා ඉතා අංකාර ලෙස නිමවා ඇත.

මෙහිදි මහානායක හිමියන් අනුශාසනා කර සිටියේ වසර හාරසීක පැරණි දළදා මාලිගාවේ අතීත දොරටු මෙන්ම අනෙකුත් භාණ්ඩ රන්, රිදී මුතු මැණික්වලින් නිමවා තිබූ බවත්, පසුකාලීනව එම භාණ්ඩ නිකම්ම ලී භාණ්ඩ බවට පත්වී ඇති බවයි.

July 16, 2013 at 7:05 am | lanka C news

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!