Pages - Menu

Pages

Pages

Wednesday, July 24, 2013

යුරෝපා සංගමය ලෙබනනයේ හිස්‌බුල්ලා සන්නද්ධ අංශය තහනම් කරයි

ලෙබනනයේ හිස්‌බුල්ලා සංවිධානයේ සන්නද්ධ අංශය ත්‍රස්‌ත සංවිධානයක්‌ යෑයි යුරෝපා, සංගමය විසින් ප්‍රකාශ කර ඇත. මෙම සන්නද්ධ අංශය තහනමකට ලක්‌කර තිබේ.

බල්ගේරියාවේ සංචාරක බස්‌රියක්‌ පුපුරුවා හැරීම සහ සටන්කාමීන් රැසක්‌ සිරියාවට යෑවීම සම්බන්ධව මේ සංවිධානයට චෝදනා එල්ල වී ඇත.

හිස්‌බුල්ලා සංවිධානය ලෙබනන් රජයට සම්බන්ධව ක්‍රියා කරයි.

මෙම තහනම නිසා ලෙබනනය යලිත් අර්බුදයට ලක්‌වන බව ලෙබනන් විදේශ ඇමැති ඇඩ්ගන් මන්සූර් කියා සිටී.

http://www.divaina.com/2013/07/24/forign04.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!