Pages - Menu

Pages

Pages

Wednesday, July 10, 2013

ද්‍රවිඩ ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යා හැකි අයකු මහ ඇමැති ලෙස නම් කරන්න - රායප්පු ජෝෂප්

උතුරු පළාත් සභාවේ මහ ඇමැති ධුරය සඳහා මාවයි සේනාධිරාජා, පී. ආනන්ද සංගරි සහ හිටපු විනිසුරුවකු වූ සී. වී. විග්නේෂ්වරන් යන තිදෙනාගේ නම් ද්‍රවිඩ සන්ධානය වෙත ඉදිරිපත් වී ඇත.

ද්‍රවිඩ සන්ධානයට අයත් පක්‍ෂ පහෙන් හතරක්‌ මාවයි මාධ්‍ය සේනාධිරාජාගේ නම යෝජනා කර තිබේ. එහෙත් ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ ලන්ඩන් ශාඛාවේ ප්‍රධානි අරුන්තනාදන් විසින් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් වෙත ලිපියක්‌ එවමින් මහ ඇමැති ධුරයට ආනන්ද සංගරීගේ නම යෝජනා කර ඇත. මේ අතර ද්‍රවිඩ ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යා හැකි අයකු මහ ඇමැති ලෙස නම් කරන්න යෑයි මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් පියතුමා විසින් ද්‍රවිඩ සන්ධානයෙන් ඉල්ලා තිබේ.

උතුරේ මහ ඇමැති ධුරයට ද්‍රවිඩ සන්ධානයට නම් තුනක්‌
කීර්ති වර්ණකුලසූරිය 
http://www.divaina.com/2013/07/09/news40.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!