පකිස්‌තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ඇතිව තිබෙන සුන්නි ෂියා ගැටුම් නිසා පුද්ගලයන් 11 දෙනෙක් මරණයට පත් වී ඇත.
මෙම ගැටුම් මර්දනය සඳහා ආරක්‍ෂක අංශ විසින් දිස්‌ත්‍රික්‌ක ගණනාවකට ඇඳිරිනීතිය පනවා ඇත. සුන්නි ආගමිකයන් විසින් ෂියා ආගමිකයන් සිටින ප්‍රදේශයක් වෙත පෙළපාලියකින් ගමන් කිරීම නිසා මෙම ගැටුම් ඇතිව තිබේ.
http://www.divaina.com/2013/08/26/forign04.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!