Pages - Menu

Pages

Pages

Monday, August 12, 2013

ඉරාකයේ බෝම්බ පිපිරීම් වැලක්‌ - 52 ක්‌ මරුට

ඉරාකයේ සිදුවූ බෝම්බ ප්‍රහාර කිහිපයකින් පුද්ගලයන් 52 ක්‌ මියගොස්‌ තිබේ. මෙම ප්‍රහාරවලින් සුන්නිවරුන් මෙන්ම ෂියාවරුන්ද මරණයට පත්වී තිබේ.

මෙම වසරේ රාමසාන් උපවාස මාසයේදී සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 671 ක්‌ මරණයට පත්වී ඇත.


මෙම ප්‍රහාර මාලාව සිදුව ඇත්තේ සෙනසුරාදා දිනයේය.

http://www.divaina.com/2013/08/12/forign05.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!