Pages - Menu

Pages

Pages

Thursday, August 1, 2013

සිරියානු ගැටුම්වලින් මියගිය ගණන ලක්ෂයයි. පසුගිය මාසයට පමණක් 7000ක් මියගිහින්.

සිරියානු ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් බැන්කි මූන් මහතා පවසයි. 

නවතම වාර්තාවලට අනුව පසුගිය මාසය තුළ පමණක් සිරියාවේ ඇතිවූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 7000 ක් පමණ වෙයි. 

අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කේරී සමඟ එක්සත් ජාතින්ගේ මුලස්ථානයේ පැවති හමුවකදී මේ බව අනාවරණය විය. 

සිරියානු වැසියන් මිලියන 1.7 ක් පමණ රැකවරණ පතා අසල්වැසි රටවල්වලට ගොස් ඇති බවට ද වාර්තාවෙයි. 

July 26, 2013  11:03 am - adaderana
http://sinhala.adaderana.lk/news.php?nid=36114

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!