කෝට්‌ටේ දියවන්නා ඔය අසබඩ පිහිටි ඓතිහාසික කොන්තගන්ත තොටුපළ ඊයේ (16 දා) පස් දමා පුරවා ඇත.
පෘතුගීසීන්ට එරෙහිව සටන් වැදීම සඳහා සිය හමුදාව එගොඩ කිරිමට සීතාවක රාජසිංහ රජු පැමිණි ස්‌ථානය ලෙස මෙය හැඳින්වේ.
සැළලිහිණි සංදේශයට අදාළ මෙම පැරැණි ස්‌ථානයේ තිබු නාම පුවරුව ද ඉවත් කර තිබේ. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දියවන්නා ඔය ප්‍රදේශය සංවර්ධනය වන අවස්‌ථාවේ මෙම ඓතිහාසික ස්‌ථානය එක්‌තරා පිරිසක් හිමිකර ගෙන ඇතැයි වාර්තා වේ.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/08/17/news24.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!