Pages - Menu

Pages

Pages

Thursday, August 29, 2013

බ්‍රිතාන්‍යයේ හාර්ලෝහි මුස්‌ලිම් පල්ලියකට ගිනිතබලා...

බ්‍රිතාන්‍යයේ හාර්ලෝහි මුස්‌ලිම් දේවස්‌ථානයකට කඩාකප්පල්කාරීන් පිරිසක්‌ ගිනිතබා ඇත.

මෙය කනගාටුදායක සිද්ධියක්‌ යෑයි හාර්ලෝ ඉස්‌ලාම් මධ්‍යස්‌ථානයේ උප සභාපති සියා රහ්මන් පළ කළේය.

මුස්‌ලිම් දේවස්‌ථානයට සුළු හානියක්‌ සිදුවී ඇතිබව ද ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එච්. වේල්ස්‌ පවසා ඇත. මෙහිදී මුස්‌ලිම් ප්‍රජාව ක්‍රියා කළ ආකාරය ගැන අපි සතුටට පත්වෙනවා යෑයි හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මෙයට පෙරද හාර්ලෝහිදී මුස්‌ලිම් පවුලක්‌ මරා දැමීමට උත්සාහ ගත් 19 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබිණි.

http://www.divaina.com/2013/08/29/forign02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!