Pages - Menu

Pages

Pages

Thursday, August 29, 2013

බොදු ලියවිලි වල ගව මස් ඔතන අන්තවාදී ගාලු මස් මඩුව

බුදුදහමට නිගා වන අයුරින් බුද්ධ රූප හා බුදු දහමට අදාළ ලිපි ඇතුළත් පුවත්පත් වල හරක් මස් කුකුල් මස් ඔතා අලවි කරන ගාල්ල නගරයේ මස් අලෙවි කරන වෙළදසලක් සම්බන්ධයෙන්  ගාල්ල මහ නගර සභිවේදී සාකච්චා විය.

ගාල්ල මහනගරසභාවේ එ.ජා.ප නාගරික මන්තී‍්‍ර ප‍්‍රභාත් සෙනවිරත්න මහතා තරුණයන් පිරිසක් සමග එම වෙළදසලට ගොස් වෙළදසලේ තිබූ බුදුසරණ හා බුදුදහමට අදාළ ලිපි තොගයක් රැුගෙනවිත් ඇත.

මෙම පුවත්පත් වල මස් ඔතා අලෙවි නොකරන ලෙසද වෙළදසල් හිමියාට ප‍්‍රභාත් සෙනවිරත්න මහතා අවවාද කොට ඇත.

August 29, 2013 at 9:16 am | lanka C news
http://lankacnews.com/sinhala/news/100166/

1 comment:

  1. මේකට කෑගහන අය පුලුවන්නම් අජාන් බ්‍රහ්මවංශ හාමුදුරුවෝ මේ කියල තියන දේ බලන්න.හැබැයි ඉතින් උන්වහන්සේ සුද්දෙක්/අධිරාජ්‍යවාදියෙක් නිසාවත් අපේ උන්නාන්සෙලා වගෙ බුද්දාගමේ අයිතිකාරයෙක්වත් නොවෙන නිසා ගනන් ගනීද දන්නෑ.
    http://www.pathula.com/index.php/archives/5103

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!