දකුණු තායිලන්තයේ පිහිටි ගෑස් සංකීර්ණයක් ත්‍රස්‌තවාදීන් විසින් පුපුරුවා ඇත.
මුස්‌ලිම් බෙදුම්වාදීන් ඊට සම්බන්ධ යෑයි සැලකේ.
මෙම ගෑස් සංකීර්ණය පිපිරීමේදී එක් සිවිල් වැසියෙක් තුවාල ලබා ඇත.
එම ගෑස් සංකීර්ණය සමීපයේ තිබූ නිවාස රැසකට ද ගිනි තබා ඇතැයි වාර්තාවේ.
http://www.divaina.com/2013/08/13/forign04.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!