Pages - Menu

Pages

Pages

Monday, August 5, 2013

මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයි

ලක්‌ෂාර් ඊ ටොයිබා නමැති මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානය යාපනයේ කඳවුරු පිහිටුවාගෙන ඇති බව ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණය කර ඇත.

මෙම සංවිධානය යාපනයේ කඳවුරු පිහිටුවා ඒ හරහා ඉන්දියාවට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇත.

මොවුන්ගේ කඳවුරු තූත්තුකුඩියේ හා රාමේෂ්වරන් හි පිහිටු වීමටද සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය බුද්ධි අංශ වාර්තා උපුටා දක්‌වමින් ප්‍රකාශ කර ඇත.

2008 නොවැම්බර් මාසයේදී ඉන්දියාවේ මුම්බායි නුවරට දැවැන්ත ප්‍රහාරයක්‌ එල්ල කළේද මෙම සංවිධානය විසිනි.

චතුර පමුණුව 
http://www.divaina.com/2013/08/05/news14.html

[
සබැඳි ලිපි -
අල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
]

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!