Pages - Menu

Pages

Pages

Tuesday, August 6, 2013

නෙලන්ගනා (තෙළඟානා) ප්‍රාන්තයට හයිද්‍රබාද් අගනුවරත් ඕනෑ - චන්ද්‍රසේකර රාඕ

නෙලන්ගනා(තෙළඟානා) ප්‍රාන්තය හයිද්‍රබාද් අගනුවර සමග ලබාදිය යුතු යයි තෙලන්ගනා රාෂ්ඨ සමාති පක්‍ෂයේ නායක චන්ද්‍රසේකර රාම් කියා සිටී.

නෙලන්ගනා අගනුවර ලෙස සිමන්දිරා නගරය ලබාදීමට කොන්ග්‍රස්‌ පක්‍ෂය එකග වී ඇත.

එහෙත් එය ප්‍රතික්‍ෂේප කර තිබේ.

මගේ හිස ගසා දැමූවත් හයිද්‍රබාද් නගරය අත්හරින්නේ නැහැ යයි චන්ද්‍රසේකර රාඕ තවදුරටත් පවසා ඇත.

http://www.divaina.com/2013/08/06/forign06.html

2 comments:

  1. නිවැරදි නම නෙලන්ගනා නොවෙයි තෙළඟානා

    ReplyDelete
  2. නිවැරදි කිරීමට ස්තුතියි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!