බුද්ධගයාවෙන් පිටත පිහිටි තරියා සහ ගුරාරු දුම්රිය ස්‌ථාන අතර වු දුම්රිය මාර්ගය මාඕ බෙදුම්වාදීන් විසින් පුපුරුවා හැර ඇත.
නවදිල්ලිය බලා ගමන්ගත් ගොඩාරා ඩෙල්හි රාජිනී නැමැති දුම්රියට පෙර ධාවනයට යෙද වූ දුම්රිය එන්ජිම ගමන් කර විනාඩි 20 කට පසු මේ පිපිරීම සිදු වී තිබේ.
මාඕ ක්‍රියාකාරීහු දෙදනකු ඝාතනය කිරීමේ සිද්ධිය ගැන විරෝධය පළා කිරීම සඳහා මෙම පිපිරීම සිදු කර ඇතැයි කියති. දුම්රිය මාර්ගය පිපිරීමෙන් කිසිවකුටත් විපතක් සිදු වී නැත.
http://www.divaina.com/2013/08/06/forign03.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!