Pages - Menu

Pages

Pages

Tuesday, August 6, 2013

බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් දුන්නොත් ඉන්දියාව කැබලි 50 කට කැඩෙයි - ඉන්දීය මාධ්‍යය

බෙදුම්වාදීන්ගේ ඉල්ලීමකට එකග වුවොත් ඉන්දියාව ප්‍රාන්ත 50 කට කැඩෙන බව ඉන්දීය මාධ්‍ය කියා සිටී.

තවත් ප්‍රාන්ත 20 ක්‌ අලුතින් ආරම්භ කරන ලෙස ඉල්ලමින් බෙදුම්වාදී කණ්‌ඩායම් ඉන්දීය ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය වෙතින් ඉල්ලීමක්‌ කර ඇත.

මනිපූර් ප්‍රාන්තයෙන් කුනිලන්ඩ් නමින්ද, කර්නාටකයෙන් මුළුනාඩු හා උතුරු බෙංගාලයෙන් තමන්aස්‌පූර් නමින්ද අලුත් ප්‍රාන්ත බිහි කළ යුතු යෑයි මෙම කණ්‌ඩායම් ඉල්ලා තිබේ.

මෙයට අමතරව බිහාරය දෙකඩ කර බෝඡ්පූර් සහ චතිස්‌ගාර් නමින් ප්‍රාන්ත බිහි කරන ලෙසද ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය කියා සිටී.

http://www.divaina.com/2013/08/06/forign04.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!