Pages - Menu

Pages

Pages

Tuesday, August 6, 2013

තමිල්නාඩුව දෙකඩ කර කොන්ගුනාඩු නමින් වෙනම ප්‍රාන්තයක්‌ ඉල්ලති

තමිල්නාඩුවත් දෙකඩ කර කොන්ගුනාඩු නමින් වෙනම ප්‍රාන්තයක්‌ බිහි කරන්නැයි බෙදුම්වාදීහු පිරිසක්‌ ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම ගැන තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා යන හිටපු මහ ඇමැති කරුණානිධි මෙතෙක්‌ ප්‍රචාරයක්‌ දක්‌වා නැත. කොන්ගුනාඩු නමින් වෙනම ප්‍රාන්තයක්‌ ඉල්ලූ මුල් අවස්‌ථාව මෙයයි.

http://www.divaina.com/2013/08/06/forign02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!