Pages - Menu

Pages

Pages

Tuesday, August 6, 2013

අල්කයිදා ප්‍රහාර සැලසුමක්‌ නිසා ඇමරිකානු තානාපති කාර්යාල 25 ක්‌ වසා දැමේ

මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යල 25 ක්‌ වසා දමා ඇත.

අල්කයිදා සංවිධානය විසින් ඇමරිකානු කේන්ද්‍රස්‌ථානවලට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක්‌ එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ලත් තොරතුරු මත මෙම පියවර ගෙන තිබේ.

අල්කයිදා සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරියකුගේ පණිවුඩයකට සවන්දුන් ඇමරිකානු බලධාරීහු මෙහි තානාපති කාර්යාල වහාම වසන්නැයි උපදෙස්‌ දී තිබුණි.


මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලවා මෙම ප්‍රහාර එල්ල කිරීමට සූදානම් කර ඇතැයි වාර්තා වේ.


http://www.divaina.com/2013/08/06/forign01.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!