Pages - Menu

Pages

Pages

Wednesday, September 11, 2013

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හින්දු-මුස්‌ලිම් ගැටුම් 12 ක්‌ මරු දකිති

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ඇතිව තිබෙන හින්දු මුස්‌ලිම් ගැටුම් නිසා පුද්ගලයන් දොළොස්‌දෙනකු මියගොස්‌ ඇත.

මෙම ගැටුම් මර්දනය සඳහා හමුදාව කැඳවීමට රජය පියවරගෙන ඇත.මෙම ගැටුම්වලදී ඉන්දීය මාධ්‍යවේදියෙක්‌ද මරණයට පත්වී ඇත. උත්තර් ප්‍රදේශයේ මුෂාµනගර්හී මෙම ගැටුම් ඇතිව තිබේ.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති අකිලේෂ් යාදෙව් සියලු ජනකොටස්‌වලට සන්සුන් වන්නැයි ආයාචනා කර ඇත.

http://www.divaina.com/2013/09/09/forign02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!