Pages - Menu

Pages

Pages

Monday, September 16, 2013

ෂියා - සුන්නි ගැටුම් ලොව සැම තැන. ඉරාකයේ අවමඟුල් උත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්. 20ක් මරුට.

උතුරු ඉරාකයේ අවමඟුල් පෙරහැරකට එල්ල වූ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් විසිදෙනෙක්‌ මරණයට පත් වී ඇත.

බැග්ඩෑග් නුවර සිට කිලෝ මීටර් 360 ක්‌ වයඹ දිගින් පිහිටි ගම්මානයක මෙම ප්‍රහාරය සිදුව තිබේ.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 18 දෙනෙක්‌ තුවාල ලබා ඇත.

මෙහිදී මියගොස්‌ ඇත්තේ ෂියා මුස්‌ලිම්වරු පිරිසකි.

http://www.divaina.com/2013/09/16/forign05.html

1 comment:

  1. මොකා වුනත් කමක් නැහැ ගෙරි තම්බි ඔක්කොම මේ ලෝකෙන් තුරන් වියයුතුයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!