Pages - Menu

Pages

Pages

Wednesday, September 4, 2013

නීතිය නොතකන මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සංවිධානය විසුරුවනු - විනිසුරු මඩුල්ල නිර්දේශ කරයි

මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සංවිධානය වහාම විසුරුවා හැරීමට ක්‍රියා කළ යුතු යෑයි ඊජිප්තු විනිසුරු මණ්‌ඩලයක්‌ නිර්දේශ කර ඇත.

මෙම සංවිධානය ඊජිප්තු නීතිරීති උල්ලංඝණය කරමින් ක්‍රියාකරන බව එකී විනිසුරු මඩුල්ල කියා සිටී. 

මේ වන විට මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සංවිධානයේ නායක මෝර්සි ඇතුළු 14 ක්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සංවිධානයේ කයිරෝ කාර්යාලය වසා දමන ලෙසද එකී විනිසුරු මණ්‌ඩලය තවදුරටත් නිර්දේශ කර ඇත.

http://www.divaina.com/2013/09/04/forign04.html

1 comment:

  1. නිතිය හා සාමය ආරක්ෂ කිරීමට ගත් තීරණයක් වෙන්න ඇති.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!