Pages - Menu

Pages

Pages

Wednesday, September 4, 2013

උතුරේ සැරිසරන ඉන්දීය බුද්ධි අංශ ක්‍රියාකාරීන් පිළිබඳව විමර්ශන

දුම්රිය කම්කරුවන්, තොරොම්බල්කරුවන් සහ රෙදි වෙළෙඳුන් ලෙස ඉන්දීය බුද්ධි අංශ ක්‍රියකාරීන් රැසක්‌ උතුරේ සැරිසැරීම පිළිබඳව දැන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

උතුරේ පළාත් සභා මැතිවරණය සම්බන්ධව මොවුන් විමර්ශන කටයුතු කරන බව ආරක්‍ෂක අංශවලට වාර්තා වී ඇත.

හිටපු කොටි මාධ්‍ය ප්‍රකාශක දයා මාස්‌ටර් ද මේ බුද්ධි අංශ ක්‍රියාකාරීන් ගැන රජයේ බලධාරීන්ට පැමිණිලි කර තිබිණි.

ඇතැම් ඉන්දීය දුම්රිය කම්කරුවන් සවස්‌වනතුරු වැඩකරනවා. ඉන්පසු යාපනයේ සැරිසරනවා යෑයි ආරංචි මාර්ග පවසයි.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/09/04/news17.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!