Pages - Menu

Pages

Pages

Sunday, September 15, 2013

නේටෝ ප්‍රහාරයකින් ඇෆ්ගන් සිවිල් වැසියෝ නවයක්‌ මියයති

ඇෆ්ගන්ස්‌තානයේ වට්‌පුර් ප්‍රදේශයට එල්ල වූ නේටෝ ගුවන් ප්‍රහාරයකින් කාන්තාවක්‌ හා ළමුන් ඇතුළු 15 ක්‌ මියගොස්‌ ඇතැයි ඇෆ්ගන් නිලධාරීහු පවසති.

මියගිය පිරිසගෙන් නවදෙනකු සිවිල් වැසියන් වේ. එහෙත් නේටෝ සංවිධානය මියගිය පිරිස තාලිබාන් ත්‍රස්‌තයන් යෑයි පවසයි.

නේටෝ ප්‍රකාශිකා ඇන් මේරී පැවසූවේ ගුවන් ප්‍රහාරයෙන් සතුරන් මිය ගිය බවයි.

එක්‌සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව ඇෆ්ගනිස්‌ථානයේ සිවිල් වැසියන්ගේ මියයාම සියයට 24 කින් ඉහල ගොස්‌ ඇත.

http://www.divaina.com/2013/09/12/forign03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!