Pages - Menu

Pages

Pages

Friday, September 20, 2013

විශිෂ්ඨ මෝගල් පරපුරේ සුල්තානා බෙගුම් පැල්පතක ජීවත් වෙයි

ඉන්දියාවේ මෝගල් පරම්පරාවෙන් පැවැත එන හැට හැවිරිදි සුල්තානා බෙගුම් කොල්කටා පැල්පත් නගරයේ පැල්පතක ජීවත් වන බව සොයාගෙන ඇත.

ඇයට රජය මසකට රුපියල් 6000 ක විශ්‍රාම වැටුපක්‌ ගෙවයි. ඉන්දියාවේ අවසන් අධිරාජයා වූ බහදූර් ෂාහ ගේ ලේලිය වූ සුල්තානා සිය අවිවාහක මධු බෙගුම් නැමැති දියණිය සමග එකී පැල්පතේ වාසය කරයි.

මෝගල් පරපුරේ විශිෂ්ඨතම නිර්මාණයක්‌ ලෙස ටඡ් මහල් මන්දිරය හැදින්වේ.

http://www.divaina.com/2013/09/20/forign03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!