Pages - Menu

Pages

Pages

Friday, September 27, 2013

සිංහල රාවය සභාපති අක්මීමන දයාරතන හිමියන්ගේ මෑණියෝ අභ‍්‍රාවප‍්‍රාප්ත වෙති

සිංහල රාවය සභාපති හිමියන්ගේ මෑණියෝ අභ‍්‍රාවප‍්‍රාප්ත වෙතිසිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ගේ මැණියන් අභාවප‍්‍රාප්ත වී තිබේ.

1943 දී උපන් ඩබ්ලිව්.එල්.ඒ. සිරියාවති මහත්මිය මිය යන විට 70 වන වියේ පසු වූවාය.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 29 වන දින ගාල්ලේ අක්මීමන දී සිදු කිරීමට නියමිතය.

September 27, 2013 at 2:02 am | lanka C news

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!