අගවිනිසුරු මොහමඩ් හුසේන් එකී මරණ දඬුවමට එකඟ වී තිබේ. ජමාත් ඉස්‌ලාම් නායකයාට ජීවිතාන්තය තෙක් සිරදඬුවමක් නියම වී තිබුණත් එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමා ඇත.
අබ්දුල් මොල්ලාට එරෙහිව ඉදිරිපත් වී තිබූ සියලු චෝදනාවලට ඔහු වරදකරු වී තිබේ.
http://www.divaina.com/2013/09/19/forign07.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!