Pages - Menu

Pages

Pages

Wednesday, September 11, 2013

සිරියාවට ප්‍රහාර එල්ල කිරීමට කොංග්‍රසයේ සහාය ලැබෙන්නේ නැහැ - ඔබාමා

සිරියාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා තමන්ට කොන්ග්‍රස්‌ මන්ත්‍රීවරුන්ගේ සහය නොලැබෙන බව ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා පවසයි.

මේ නිසා සිය මීළඟ පියවර කුමක්‌දැයි ඔබාමා හෙලි කර නැත.

සිරියාවට ප්‍රහාර එල්ල කිරීමෙන් වලකින ලෙස රුසියානු රජය ඇමරිකානු බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

එහෙත් එම ඉල්ලීම ගැන ඇමරිකාව මෙතෙක්‌ ප්‍රතිචාර දක්‌වා නැත.

මේ අතර සිරියාවට සාරින් රසායනික ද්‍රව්‍ය සපයා ඇත්තේ බ්‍රිතාන්‍ය සමාගම් යයි හෙලි වී ඇත.

http://www.divaina.com/2013/09/11/forign02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!