Pages - Menu

Pages

Pages

Thursday, September 5, 2013

මුස්‌ලිම් බ්‍රදර්හුඩ් ක්‍රියාකාරීන්ට ජීවිතාන්තය තෙක්‌ සිරදඩුවම්

යුධ හමුදාවට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඉස්‌ලාමීය බ්‍රදර්හුඩ් සංවිධානයේ ක්‍රියාකාරීන් 49 කට වසර 15 සිට ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් නියම කර ඇත.

ඊජිප්තුවේ හමුදා අධිකරණය මෙම දඬුවම් නියම කර තිබේ. මේ අතර මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සංවිධානයට අයත් අහර් රූපාවාහිනි සේවාව ඇතුළු රූපවාහිනි මධ්‍යස්‌ථාන හතරක්‌ වසන්නැයි කයිරෝ අධිකරණය නියෝග කර ඇත. මෙම රූපවාහිනි සංවිධාන නීතිවිරෝධීව පවත්වාගෙන ගොස්‌ තිබේ. අල් ජසීරා ආයතනය පවත්වාගෙන සිය මුබෂීර් මිසර් රූපවාහිනියද වසන්නැයි නියෝග කර ඇත.

http://www.divaina.com/2013/09/05/forign05.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!