බ්රසීල හා මෙක්සිකෝ ජනාධිපතිවරුන්ගේ දුරකථනය සංවාදවලට පවා ඇමරිකානු ආරක්ෂක ඒජන්සිය සවන් දී ඇත.
හිටපු සී. අයි. ඒ. නිලධාරියකු වූ එඩ්වඩ් ස්නෝඩන් විසින් මේ බව හෙළි කර තිබේ.
බ්රසීල හා මෙක්සිකෝ ජනාධිපතිවරුන්ගේ විද්යුත් ලිපි හා අනිකුත් පණිවුඩ ද ඇමරිකානු ආරක්ෂක ඒජන්සිය නිරීක්ෂණය කර ඇත.
මේ ගැන කරුණු දක්වන ලෙස මෙක්සිකෝ රජය ඇමරිකානු රජයෙන් ඉල්ලා තිබේ.
http://www.divaina.com/2013/09/04/forign03.html

වර්ථමානයේ චරපුරුෂසේවය සිදුවන තවත් එක් ක්රමයක්.
ReplyDelete