Pages - Menu

Pages

Pages

Wednesday, September 18, 2013

ඇෆ්ගනිස්‌ථානයේ ඇමරිකානු කොන්සල් කාර්යාලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌

ඇෆ්ගනිස්‌ථානයේ හේරට්‌ නුවර ඇමරිකානු කොස්‌සල් කාර්යාලයට එල්ල වූ මරාගෙන මැරෙන තාලිබාන් ප්‍රහාරයකදී එක්‌ ඇෆ්
ගනිස්‌ථාන් භටයෙක්‌ මියගිය අතර තවත් 17 ක්‌ තුවාල ලැබූහ.

මෙම තාලිබාන් බෝම්බකරුවන් ට්‍රක්‌රථයක පුපුරන ද්‍රව්‍ය අඩංගු කර එය කොන්සල් කාර්යාලයේ ගේට්‌ටුවේ ඝට්‌ටනය කර තිබේ.

මෙකී ප්‍රහාරයට පැමිණි තාලිබාන් බෝම්බකරුවන් හත්දෙනා ප්‍රතිප්‍රහාරවලින් මියගොස්‌ ඇත. මෙම සිද්ධියෙන් ඇමරිකානුවන්ට විපතක්‌ සිදු වී නැත.

http://www.divaina.com/2013/09/17/forign04.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!