Pages - Menu

Pages

Pages

Tuesday, October 8, 2013

13 ගන්න සහය දෙන්න - විග්නේශ්වරන්-ඉන්දීය විදේශ ඇමැති හමුවේ

ඉන්දීය විදේශ ඇමැති සල්මන් කුර්ෂිද් හා උතුරු පළාත් සභා මහ ඇමැති සී.වි විග්නේශ්වරන් මහත්වරුන් අතර අද (8 දා) යාපනයේදී සාකච්ඡාවක්‌ පැවැත්වේ.

මේ සාකච්ඡාවට මුල් වී ඇත්තේ 13 වැනි සංශෝධනයට අදාළ බලතල ලබාගැනීම සඳහා ඉන්දියාවේ සහාය ලබාගැනීම යෑයි ආරංචි මාර්ග පවසයි.

මේ අතර ඉන්දියාව කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගි විය යුතු බව විග්නේෂ්වරන්ගේ මතය වී ඇතැත් ඉන්දීය රජය මෙතෙක්‌ ඒ ගැන තීරණයක්‌ ගෙන නැත. සල්මන් කුර්ෂිද් උතුරේ ආණ්‌ඩුකාරවරයාද හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/10/08/news04.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!